Rosary

මංගල ආරාධනාව

මංගල ආරාධනාව

මංගල්‍යාස්තු රාජේශ්වරියනි ක්‍රපදයා මාතාවෙනි අපේ ජිවිතයෙනි අපේ අමෘතයෙනි අපේ ආධාරයෙනි මංගල්‍යස්තු පරදේශ වාසිවූ අප ඒව අම්මාගේ පුත්‍රයෝ ඔබටම අඬ ගසම්හ. මේ කඳුළු විලෙහි අඬා වැලපී ඔබටම සුසුම් ලම්හ. එසේ හෙයින් අපගේ මධ්‍යස්ථිනි මේ ඔබගේ දයාබර නේත්‍රවල් අප දෙස යොමු කළ මැනව. තවද මේ පරදේශය පසුවූ ඉක්බිති ඔබගේ ශ්‍රී කුසයෙහි ආශිර්වාද ලත් ඵලවත් ජේසුතුමන්ගේ දර්ශනය අපට ලබාදුන මැනව. දයාවන්තිනි පරදුඃඛ දුඃඛිතිනි මධුරවූ නිත්‍ය කන්‍ය මරියනි සාන්ත වූ දේව මෑණියනි ක්‍රිස්තු වාක්දාතවලට අප හේතු වන පිණිස අප උදෙසා යාච්ඤා කළ මැනව - ආමෙන්

ප්‍රාර්ථනා

බිළිඳුන් මැරුන විට කියන ප්‍රාර්ථනාව

මළවුන් වෙනුවට ප්‍රාර්ථනාව

ආසන්න ප්‍රාර්ථනාව

රෝගීන්ගේ ප්‍රාර්ථනාව

භාග්‍යවන්ත මිකායෙල් අග්‍රදුතොත්තමයන් ස්තූතිකරන්ටත් යාච්ඤා කරන්ටත් ප්‍රාර්ථනාව

ශුද්ධවූ රැකවල් දූතයාගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව

සකල සුරදූතයන්ගේ ප්‍රාර්ථනාව

දෙවිඳුන්ගේ දයාවේ ප්‍රාර්ථනාව

ශුද්ධ වූ පවුලට ප්‍රාර්ථනාව

සියලු සාන්තුවරයින්ගේ ප්‍රාර්ථනාව

ශුද්ධාත්මයාණන්ට ප්‍රාර්ථනාව 2

ස්ප්‍රීතු සාන්තු දෙවියන්ට ප්‍රාර්ථනාව

දිව්‍ය සත්ප්‍රසාද වහන්සේට ප්‍රාර්ථනාව

ශුද්ධවූ රීතා මුනිවරීට ප්‍රාර්ථනාව

ශුද්ධවූ ඔදිලියා මුනිශ්වරියගේ ප්‍රාර්ථනාව

ශුද්ධවූ තෙරේසා මුනිශ්වරිගේ ප්‍රාර්ථනාව

අලේක්ෂන්ද්‍රිය නගර ප්‍රාණ පරිත්‍යාගිවූ ශුද්ධවූ කතරිනා මුනිශ්වරිගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව

ශුද්ධවූ බාර්බරා මුනිශ්වරිගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව

ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරියගේ ප්‍රාර්ථනාව

ශුද්ධවූ කුඩා තෙරේසා කන්‍යාවගේ ප්‍රාර්ථනාව

ශුද්ධවූ විනිප්‍රීඩා කන්‍යාවගේ ප්‍රාර්ථනාව

ශුද්ධවූ ලූසියා මුනිශ්වරිගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව

තලවිල ශුද්ධවූ ආනා මුනිශ්වරිගේ ප්‍රාර්ථනාව

ශුද්ධවූ ආනා මුනිශ්වරියගේ පිහිට ලබන්නට ප්‍රාර්ථනාව

ශුද්ධවූ මාටින් ද පෝරෙස් මුනිතුමාට ප්‍රාර්ථනාව

ශුද්ධවූ අල්පෝන්සෝ මරිය ලිගෝරි මුනිතුමන්ට ප්‍රාර්ථනාව

ශුද්ධවූ බ්ලාසියුස් මුනිතුමන්ට ප්‍රාර්ථනාව

ශුද්ධවූ පෙරිග්‍රීනු තුමාගේ ප්‍රාර්ථනාව

ශුද්ධවූ ජෝන් බොස්කෝ මුනිතුමාගේ ප්‍රාර්ථනාව

ශුද්ධවූ ඉසිදෝරු මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව

සාන්ත ජුසේ වාස් මුනිඳුන්ගේ ප්‍රාර්ථනාව

ශුද්ධවූ කයිතානු මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව

ශුද්ධවූ පිලිප්නේරි මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව

ශුද්ධවූ බෘනෝ මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව

ශ්‍රී කැලල්වූ ශුද්ධවූ ප්‍රන්සිස්කු මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව

ශුද්ධවූ සිල්වෙස්තර් මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව

වනවාස ශුද්ධවූ පාවුළු මුනින්ද්‍රයාණන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව

ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව

ශුද්ධවූ කාර්ලෝ බොරොමෙයෝ මුනිඳුන්ගේ පිහිට ලැබීම පිණිස කියන ප්‍රාර්ථනාව

ශුද්ධවූ අගෝස්තීනු මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව

ශුද්ධවූ ලොරෙන්සු මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව

ශුද්ධවූ නිකොලා මුනිඳුන්ගේ ප්‍රාර්ථනාව

ශුද්ධවූ දස වන පායුස් තුමාට ප්‍රාර්ථනාව

ශුද්ධවූ ලාසරස් මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව

භාග්‍යවන්ත ඌගෝ මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව

ශුද්ධවූ රෝකුස් මුනිඳුන්ගේ ප්‍රාර්ථනාව

ශුද්ධවූ බෙනඩික් මුනිඳුන්ගේ ප්‍රාර්ථනාව

ශුද්ධවූ ජෙරාර්දු මයෙල්ලා මුනිඳුන්ගේ ප්‍රාර්ථනාව

ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව

ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව

ශුද්ධවූ ප්‍රැන්සිස් සවියේර් මුනිඳුන්ට ප්‍රාර්ථනාව

ශුද්ධවූ සෙබස්තියන් මුනිඳුන්ට ප්‍රාර්ථනාව

ශුද්ධවූ අන්තෝනි මුනිඳුන්ට ප්‍රාර්ථනාව

ශුද්ධවූ ජුසේ මුනිඳුන්ට අභිනව

ශුද්ධවූ ස්නාවක ජුවාම් මුනිඳුට ප්‍රාර්ථනාව

ශුද්ධවූ ජුවකීනු මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව

ශු. ජුඩ් තද්දේයුස් අපෝස්තුළුතුමන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව

ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව

ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව

ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව

සන්තියාගු අපෝස්තුළුතුමන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව

ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමන්ගේ පිහිට ලබන්නට කියන ප්‍රාර්ථනාව

ශුද්ධවූ පේදුරු පාවුලු අපෝස්තුලු දෙදෙනාගේ ප්‍රාර්ථනාව

ශු. පාවුලු අපෝස්තුලුතුමාට ප්‍රාර්ථනාව

ශු. පේදුරු අපෝස්තුළුතුමන්ගේ පිහිට ලබන්නට කියන 3 - ප්‍රාර්ථනාව

ශු. පේදුරු අපෝස්තුළුතුමන්ගේ පිහිට ලබන්නට කියන 2 - ප්‍රාර්ථනාව

ශු. පේදුරු අපෝස්තුළුතුමන්ගේ පිහිට ලබන්නට කියන 1 - ප්‍රාර්ථනාව

ස්නානය ලැබූ අප ස්වාමිදරුවන්ගේ ප්‍රාර්ථනාව

අන්‍යරූප විලාස ජේසු තුමන්ගේ ප්‍රාර්ථනාව

ප්‍රතිකාර ප්‍රාර්ථනාව

අපේ ස්වාමිවූ ජේසු ක්‍රිස්තුවහන්සේ වදවිඳ උකුත්වූ ශ්‍රී ශුද්ධ කුරුසේ ප්‍රාර්ථනාව

කයදුස්කාර ප්‍රාර්ථනාව

ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයට ප්‍රාර්ථනාව

ජේසු ස්වාමිදරුවන්ගේ අමිලවූ දිව්‍ය රුධිරයට ප්‍රාර්ථනාව

ජේසු ස්වාමි දරුවන්ට ප්‍රාර්ථනාව

ශ්‍රී වත මණ්ඩලයට ප්‍රාර්ථනාව

ජේසු ස්වාමිදරුවන්ගේ ශුද්ධවූ වයසෙහි ප්‍රාර්ථනාව

ප්‍රේග් හි ආශ්චර්යවත් ජේසු බිළිඳුන්ට ප්‍රාර්ථනාව

ජේසුස් යන අති ශුද්ධවූ නාමයේ ප්‍රාර්ථනාව

ක්‍රිස්තෝත්පත්තියට ඉක්බිති ජේසු බිලිදාණන්ට ප්‍රාර්ථනාව

දිව්‍ය බිළිඳුවන අමෘතබර ජේසු තුමන්ට ප්‍රාර්ථනාව

සදාසරණ මාතාවන්ට ප්‍රාර්ථනාව

ශු. කානික්ක දේවමාතාවහන්සේගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව

සෝ අප ස්වාමිදූ වූ සුරතාවයින්ගේ බිසෝත්තම දේව මාතාවන්ගේ ප්‍රාර්ථනාව

ආරෝග්‍ය මාතාවන්ගේ ප්‍රාර්ථනාව

පිරිසිදු දේව මාතාවහන්සේගේ ශ්‍රී නාමයේ ප්‍රාර්ථනාව

පිරිසිදු දේව මාතාවහන්සේගේ ශ්‍රී හෘදයට ප්‍රාර්ථනාව

යහපත් අනුශාසනාදායක මාතාවන්ගේ ප්‍රාර්ථනාව

සින්දාත්‍රි දේව මෑණියන්ගේ ප්‍රාර්ථනාව

පිරිසිදු දේව මාතාවන් වහන්සේ සුරලොවට වැඩිය මංගල්‍යයට ප්‍රාර්ථනාව

අති සුවිශුද්ධ ජපමාල දේව මෑණියන් වහන්සේට ප්‍රාර්ථනාව

වික්ෂෝප ප්‍රාර්ථනාව

කාර්මෙල් මාතා ප්‍රාර්ථනාව

ලංකාවේ අප ස්වාමිදු වන දේවමාතා වහන්සේට ප්‍රාර්ථනාව

නිර්මල ලුර්දු දේවමාතාවන් වහන්සේට ප්‍රාර්ථනාව

මරුදමඩු ශුද්ධවූ ජපමාල දේව මාතාවහන්සේට ප්‍රාර්ථනාව

පාතිමා මෑණියන්ට ප්‍රාර්ථනාව

දේව මාතා ප්‍රාර්ථනාව

No matching prayers found.