← Hymns දිව්ය පූජාව ගායනා පූජා සදහා ගී

හේළි හේළි

හේළි හේළි
සදා තෙද බල මහිමතාවේ
දෙවිසුරාණෝ හේළි

අහස පොළවද එක වගේ
ඔබේ මහිමෙන් පිරි යේ
උස් මඩුලුවල ජය මගුල් වේවා
ජය මගුල් වේවා

සමිදු නාමෙන් වඩින උතුමෝ
වෙති බලවතාණෝ
උස් මඩුලුවල ජය මගුල් වේවා
ජය මගුල් වේවා