සුද්දවු මහිමතාවේ
සුද්ද වු මහිමතාවේ ///
සුරලෝ සෙන් බල මුලේ සමිදු දෙවි සුරාණනේ
අහස පොළොව එකවගේ ඔබේ මහිමයෙන් පිරෙ
ඉහ ලෝ හැම අතේ හා හොසානා වෙ රැව් නැගේ
නමට හිමි තුමන්න මා වඩිනො හුවෙති මහා බා
ඉහලෝ හැම අතේ හා හොසානා වෙ රැව් නැඟේ
හොසානා වෙ රැව් නැඟේ හොසානා වෙ රැව් නැඟේ