← Hymns දිව්ය පූජාව ගායනා පූජා සදහා ගී

සුවිශුද්ධය

සුවිශුද්ධය සුවිශුද්ධය
ලෝකාග්‍ර දෙවි ස්වාමින් වහන්සේ සුවිශුද්ධය
අහසත් පොළවත් ඔබගෙ මහිමයෙන් පිරි තිබේ
ස්වරගයෙහී ජය ශී්‍ර වේවා
ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩින උතුමාණෝ
භාග්‍යවත්ය ස්වරගයෙහී ජය ශී්‍ර වේවා ජය ශී්‍ර වේවා