← Hymns දිව්ය පූජාව ගායනා පූජා සදහා ගී

සුරලොව බැබලේ

සුරලොව බැබලේ මනුලොව ලෙලදේ
සමිදුන් මහිමය නිති පැතිරෙ
සුපිරිසිදුය සමිදාණෝ සැම බල සතු දෙවිදාණෝ
හෝසානා හෝසානා දෙවිදුට හෝසානා