← Hymns දිව්ය පූජාව ගායනා පූජා සදහා ගී

සගයේ අපගෙ පියේ

පුන ගැයුම:

සගයේ අපගෙ පියේ ඔඛෙ නම සැරදේවා
ඔබගේ රාජ්‍යය පැමිණේවා පැතුමන් එලෙසින් ඉටුවේවා
සුරලොව මෙන් මේ ලොව සැමදා ඔබ සිතැඟිම නිති ඉටු වෙවා
අපගේ බොදුනද සෑම දිනේ, අපහට ලැබ දෙනු මැන දෙවිඳේ
අනුන් වරද අප කමන ලෙසේ, අප වරදට නිති කමා වේවා
පාපයෙ නපුරට වැටෙනු නොදි, නිරතුරු අප හැම මුදවත්වා