සුවිසුද්දය
සුවිසුද්දය සුවිසුද්දය
ලෝකාග්‍ර වූ දෙවි ස්වාමින් වහන්සේ සුවිසුද්දය
අහස හා පොළොව ඔබේ මහිමයෙන් පිරි තිබේ
ස්වරගයෙහි ජය ශී්‍ර වේවා
ස්වාමින් වහන්සේගේ නාමයෙන් වඩින තැනැත්තාණෝ
ආශිරවාදිත වේවා