සුවිශුද්ධය මහා බලැති
සුවිශුද්ධය සුවිශුද්ධය මහා බලැති දෙවි සමිදානෝ
අහස් කුසත් මිහි තලයත් ඔඛෙ මහිමෙන් පිරි තිරෙ
සගපුර ජය ශී්‍ර වේවා
සමිදුන් නාමයෙන් වඩින උතුමාණෝ සුවිශුද්ධය
සගපුර ජය ශී්‍ර සගපුර ජය ශී්‍ර වේවා
සුවිශුද්ධය මහා බලැති
සුවිශුද්ධය සුවිශුද්ධය මහා බලැති දෙවි සමිදානෝ
අහස් කුසත් මිහි තලයත් ඔඛෙ මහිමෙන් පිරි තිරෙ
සගපුර ජය ශී්‍ර වේවා
සමිදුන් නාමයෙන් වඩින උතුමාණෝ සුවිශුද්ධය
සගපුර ජය ශී්‍ර සගපුර ජය ශී්‍ර වේවා