← Hymns දිව්ය පූජාව ගායනා පූජා සදහා ගී

සුද්දය සුද්දය

සුද්දය සුද්දය සුද්දය අති බල මහිමේ දෙවිදාණෝ / අහස ද
පොළව ද ඔඛෙ මහිමෙන් සපිරෙ / අති උස අහසේ හෝසාන්නා /
සමිදාණන්ගේ නාමෙන් එනුයේ ආසිරි ලද්දාවේ / අති උස අහසේ හෝසාන්නා /
හෝසාන්නා