ශුද්ධවන්ත වන සේක
ශුද්ධවන්ත වන සේක, ශුද්ධවන්ත වන සේක
අනන්ත මහිමතාවයේ දෙවි ස්වාමින් වහන්සේ
ශුද්ධවන්ත වන සේක ලොව සෑම තන්හි ඔබට
ප්‍රශංසා කෙරෙවා ස්වරගයෙහි ජය ශී්‍ර වේවා
අප ගලවා ගන්ට වැඩිය ජේසු සමිදාණෝ
ආශිරවාධිත වේවා ස්වරගයෙහි ජය ශී්‍ර වේවා
ශුද්ධවන්ත වන සේක
ශුද්ධවන්ත වන සේක, ශුද්ධවන්ත වන සේක
අනන්ත මහිමතාවයේ දෙවි ස්වාමින් වහන්සේ
ශුද්ධවන්ත වන සේක ලොව සෑම තන්හි ඔබට
ප්‍රශංසා කෙරෙවා ස්වරගයෙහි ජය ශී්‍ර වේවා
අප ගලවා ගන්ට වැඩිය ජේසු සමිදාණෝ
ආශිරවාධිත වේවා ස්වරගයෙහි ජය ශී්‍ර වේවා