හාමතේ
හාමතේ දුක් ගැහැට උසුලන
දහසකුත් අප සොහොරයුන්
සෝ සුසුම් හා පූපිකාවන්
ඔබට පුදනෙමු සමිදුනේ
දිනෙන් දින රෝ බියෙන් පසුවන
අසරණුන් උණු කදුලැලී
මිදි යුසට පැන් පොදට කලතා
පුදමු හිමි ඔබ අබිමුවේ
හාමතේ
හාමතේ දුක් ගැහැට උසුලන
දහසකුත් අප සොහොරයුන්
සෝ සුසුම් හා පූපිකාවන්
ඔබට පුදනෙමු සමිදුනේ
දිනෙන් දින රෝ බියෙන් පසුවන
අසරණුන් උණු කදුලැලී
මිදි යුසට පැන් පොදට කලතා
පුදමු හිමි ඔබ අබිමුවේ