සුවඳ සමන්
සුවඳ සමන් මල් අරගෙන
සුවඳ රෝස මල් අරගෙන
පුදසුන වෙත පා නගන්න
අවසර මට දෙන්න සමිදුනේ //
වෙහෙස වෙලා නෙලා ගත්තු
මල් ටික මා අතේ තිඛෙන
ඔබ පාමුල තබා යන්ට
අවසර මට දෙන්න සමිදුනේ //
මා කළ සිය වැරදි වලට
පව් සමාව දෙනු මැන මට
මලක් වෙලා ලඟට එන්ට
අවසර මට දෙන්න සමිදුනේ //