සුරිදු ජේසු මෑණියේ
සුරිදු ජේසු මෑණියේ
සුහද මව මගේ
පව් කමා වෙ සෙත සදාවෙ
සදා - සරණෙ මා
සදා - සරණෙ මා
මංගල වේ රැජිණෙනී කරුණාබර වූ
මෑණියෙනී අප පණෙනී අමා මිහිරෙනී
ගැති අපේ පැතුමෙනී
එකම සතත සහයෙනී මංගල වේවා
අනේ එහෙව්වූ අපේ මැදහත්කාරි
කරුණාබර ඔය ඔඛෙ නෙත් අප මතැ රඳවා
සසර මේ ගෙවුණු දා
ඔඛෙ කුසෙ පල ජේසු වතේ දැකුම.පට දෙවා