← Hymns දේව මෑණියන්ට ගී

නිමල කන්නි මරිය

නිමල කන්නි මරිය මවුනි
ළදරු හද.ප පුද දෙමූ
අසිරි කුමරි සුරැකි මවුනි
අසනු යදිති ඔබ ලමූ

උදයෙ නැගිට දණ ගසමින්
යදිමු මෙ අපි මවුමරි
ඔබගෙ පුතුන් දෙව් බිළිදුන්
දෙන්න අපට දෙවදරි