දෙපා ළඟ තබාලා
දෙපා ළඟ තබාලා පස් පියුම් නෙලා
මෑණියන් පුදාලා පහන් දල්වලා
ඇයට ඇස යොමාලා මෑණියේ කියා
දේව මව් තුරුල්ලේ පහස යමු සොයා
සුවඳ මල් නෙලාලා සුවඳ දිය හලා
මල් පැලක් තනාලා රන් රිදී තලා
පුදසුනක් සදාලා මල් පැලේ තියා
දෝත දී පුදාලා වඳිමි ගී කියා
දෙපා ළඟ තබාලා
දෙපා ළඟ තබාලා පස් පියුම් නෙලා
මෑණියන් පුදාලා පහන් දල්වලා
ඇයට ඇස යොමාලා මෑණියේ කියා
දේව මව් තුරුල්ලේ පහස යමු සොයා
සුවඳ මල් නෙලාලා සුවඳ දිය හලා
මල් පැලක් තනාලා රන් රිදී තලා
පුදසුනක් සදාලා මල් පැලේ තියා
දෝත දී පුදාලා වඳිමි ගී කියා