සුරලොව දෙවිදුට
සුරලොව දෙවිදුට මහිමය හිමි වේවා / දනාට
මිහි මත සාමය හිමි වේවා / දෙවි හිමිපාණෙනි
සුර රජිදාණනි පුන්බල දෙවිදුපියේ / අපි ඔබ
නමදිමු තුති දෙමු පසසමු ඔඛෙ මහිමය
සඳහා / ජේසු කි්‍රස්තු හිමි පියතුමගේ හුදු
දරුවූ / දෙවි හිමියෙනි දෙවි∫ගෙ බිළි යාගෙනි
ලෝ පව් දුරලනුයේ ඔබය / අප වෙත කරුණා
කළ මැනවී / හිඳිතිය ඔබ පියතුමගේ දකුණේ
අප අයැදුම පිළි ගත මැනවී / හුදු ඔබ පමණිය
සුදු වනුයේ / ඔබ පමණිය සමිදා / ඔබ පමණිය
හුදු අති උතුමා / ජේසු කි්‍රස්තු සුදු සුසුමන් හා
දෙවි පියතුමගේ මහිමේ වැඩ හිඳිනා /
ආමෙන්.