← Hymns ජේසුතුමන්ට ගී

සුමිහිරි ජේසු

සුමිහිරි ජේසු ආසිරි දෙවා - වදන් ඔබේ අප් සිත්හි පිහිටුවා
හද අපේ දෙව් ප්‍රේමයෙන් දල්වා - මේ සියල්ල යනු පෙර දෙවා

ජේසු අපේ ආලෝකය වේ
දැනුත් මරණ වේලෙහි //

පැය ගෙවී නිමව දවසා - ඔබ සියල් බැලුවේ විමසා
ලැබූ කුසල් දෙව් වරම නිසා - අගුණ පාප වැරදි බසා