← Hymns ජේසුතුමන්ට ගී

පෙම්බර ජේසුනී

පෙම්බර ජේසුනී, ස්වාමිනී
මල් උයනෙහිදි හෙලු ලේ බලා
පාපී වූ මා හටා දෙනුව පව් සමා
පෙම්බර ජේසුනී ස්වාමිනී

පෙම්බර ජේසුනී දෙවියනි
ඔඛෙ ගත පුරා ලත් පහර බලා
දුගී ගැතුන් වෙතා බලනු නෙත් හෙලා
පෙම්බර ජේසුනී, දෙවියනී