← Hymns පාස්කු ගී

සිරුරෙනි සැබෑ නමෝ

සිරුරෙනි සැබෑ නමෝ මරියා කුමරිය කුසැ දැනැ වූ
මිනිසත් වග සලකා දුක් විඳැ කුරුසියෙ සිඳැලූ
පෑරුණු ඔඛෙ ඇලෙ දොරෙනි ගැලූ යේ ලේ දිය වෑහී
අවසන් හුස්මෙදී අපගේ වනු මතු සැපතේ ඉව ඒ
මිහිරි මැ ජේසු අනේ මහ මෙත් පිඩනනේ
ජේසුනි පිය තමනේ මරියාවන් පුතුනේ