← Hymns පිදීමේ ගී

සියලු බලැති දෙවිදුනේ

සියලු බලැති දෙවිදුනේ
මෙ පඩුරු පිළිගනු මැනේ
අප නුසුදුසු බව දැනේ
කමා කළ මැනේ

පුන ගැයුම:

පඩුරු පුදන්නේ හිමි නමදින්නේ //

ඔබ දෙවිබව තුළට වී
එක්වන ලෙස අප දිවී
මිදිරස පැන් මුසු වෙවී
පිදේ සුවඳ වී