← Hymns විවිධ ගීතිකා

සෑම දෙයම මවමිනේ

පුන ගැයුම:

තෝත්‍ර වන්දනා වෙවා ත්‍රිතව ඒක සුරිදුටා

සෑම දෙයම මවමිනේ පාලනා වූ සුරිදුනේ
පාද නැමද නිති දිනේ පාමු තුති ගී අදරිනේ

අහස පොළව වචනිනේ පාල කර වූ සැණෙකිනේ
පාප විෂය විෂමරා ලෝ මුළු එ පුතු සුරා

ඥාන එලිය සිත තුළා පාන සුරිදු හැම කලා
ප්‍රේම අනල වැනි දුලා ස්පී්‍රතු සාන්තු බැති දුලා