ලෝකේ රකෂණයෙනි
පුන ගැයුම:
ලෝකේ රකෂණයෙනි මෝකෂ දොරටු යතුරෙනී
පාපේ ඖෂධයෙනි අප රකිනු ශ්‍රී කුරුසෙනී
නිරාවාසි බයටා ලෝ සුදන ජයටා
සගයෙනා සැපටා පත්වෙ මේ ලකුණටා
අන්ධ වූ වො එලිය දාසියෝ නිදාසය
ලබන්නේ කුරුසය ආනුභාවෙන් ස්ථීරය
දුගියන්ට මහිම අනතුරෙ මිදීම
නොදන්නාට දැනීම හිමිවේ සැබවින්ම
දේව පුත්‍රයා වන ජේසුගේම ජීවන
පූජාවෙන්ට යෙදුන මේම වේය ආසන