සාමයේ පී්‍රතියේ
සාමයේ පී්‍රතියේ සමිදුනී
ප්‍රේමයේ නිධහනේ දෙවිදුනී
නාමයේ මහිමයේ පසස ගී
මා හදේ සිහසුනේ රජිදුනී
පුන ගැයුම:
ජේසු ස්වාමිනී
ඔබව පසසමූ ///
ලෝකයේ විශ්වයේ පදනමයි
ඇරැඹුමේ අවසනේ කිතු තුමයි
ජීවිතේ අරුත ඒ සමිදුමයි
ඔබම වේ මුළු ලොවේ සමිදුමයි
සාමයේ පී්‍රතියේ
සාමයේ පී්‍රතියේ සමිදුනී
ප්‍රේමයේ නිධහනේ දෙවිදුනී
නාමයේ මහිමයේ පසස ගී
මා හදේ සිහසුනේ රජිදුනී
පුන ගැයුම:
ජේසු ස්වාමිනී
ඔබව පසසමූ ///
ලෝකයේ විශ්වයේ පදනමයි
ඇරැඹුමේ අවසනේ කිතු තුමයි
ජීවිතේ අරුත ඒ සමිදුමයි
ඔබම වේ මුළු ලොවේ සමිදුමයි