ඔබ අප කැවුවා
ඔබ අප කැවුවා ඔබ අප පෙව්වා
ඔබගේ සිරි සිරුරෙ
ඔබගේ සිරි රිහිරෙ
මංගල මේසේ දිව බොදුනේ
ඔබගෙන් සමුගෙනැ
යන්නට අවසර
ඔඛෙන් පතමු සමිඳේ //
ලෝකෙට ඛෙදනට ඔබගේ සාමේ
අපහට දැන් දෙන්නේ
ඔබගේ සුබ සෙත් ආසිරි වාදේ
ඔබහට පින් දෙවිඳේ
ඔබ අප කැවුවා
ඔබ අප කැවුවා ඔබ අප පෙව්වා
ඔබගේ සිරි සිරුරෙ
ඔබගේ සිරි රිහිරෙ
මංගල මේසේ දිව බොදුනේ
ඔබගෙන් සමුගෙනැ
යන්නට අවසර
ඔඛෙන් පතමු සමිඳේ //
ලෝකෙට ඛෙදනට ඔබගේ සාමේ
අපහට දැන් දෙන්නේ
ඔබගේ සුබ සෙත් ආසිරි වාදේ
ඔබහට පින් දෙවිඳේ