← Hymns දේව මෑණියන්ට ගී

සාමදානයේහි රාජණිය

පුන ගැයුම:

සාමදානයේහි රාජණිය තොමෝ
සෑම දිවගයේහි තෝත්‍රවේ නමෝ

පිතෘ දෙවිතුමාණෝ ඔබගෙ පිය වෙතී
පුත්‍ර දෙවිතුමාණෝ ඔබට පුතු වෙතී

ස්පි්‍රතු සාන්තු දේවා ඔබට පතිවෙතී
තී්‍රත‍ව ඒක දේවා ඔබගෙ නෑ වෙතී

ජේසු සුර තුමාගේ ප්‍රේම මව වෙතී
පාපි අප සැමාගේ මධුර මව වෙතී

ලෝක මස යකුන්ගේ රුදුරු සටනෙහී
බාල ඔබ පුතුන්ගේ සරණ වන්නෙහී

ලෝක සාගරෙහි නිතර සැලි සැලී
මෙනැව පාලනේහී රකිනු නොපෙරලී