සමිඳේ මම සූදානම්
පුන ගැයුම:
සමිඳේ මම සූදානම් එන්න ඇතුලට
ඔබ හද මැදුරෙ
මෙතුවක් කල් අදුරෙ ගිලී
දොරගුළුලා හද මැදුර වසා
සිටියේ ඔඛෙන් ඇරයුම් ලැඛෙන තුරු
දහසක් පැතුමන් හද පුරවාගෙන
මග පෙන්වන්නට කිසිවෙකු නොමැතිව
අතරමංව සැරිසැරුවෙමි සැමතැන
සමිෙඳ ඔඛෙන් ඇරයුම් ලැඛෙන තුරු
දහසක් පැතුමන් හද පුරවාගෙන
හබල් බිඳි ගිය නෞකාවක් සේ
රල පෙල හා දිවි සටන් කලෙමි මම
සමිෙඳ ඔඛෙන් ඇරයුම් ලැඛෙන තුරු
දහසක් පැතුමන් හද පුරවාගෙන