← Hymns දිව්ය පූජාව ගායනා පූජා සදහා ගී

සමාවුව මැනේ

පුන ගැයුම:

සමාවුව මැනේ //

දෙවිෙඳ ඔබේ මැව්ව අරුත නොම අසා
අදුරෙ තැවෙන සෑම මැව්මටා සමාවුව මැනේ

කිතිදු සමිෙඳ ගැලවීමේ
තෙද නොම දැන තැවෙන සැමට සමාවුව මැනේ

සදුන් දෙවිෙඳ දහම් හොවන
ඔබේ හඩට හිස නොනමන
සෑම දනහටා සමාවුව මැනේ