අදුරු ලොවක් මත
අදුරු ලොවක් මත ආලෝකය ඔබ වේ
සමිදුනි අපහට කරුණා කළ මැනව
පාප බරින් අප දෙනෙත වැසී පියැවේ
කි්‍රස්තුනි අපහට කරුණා කළ මැනව
බියෙන් දුකින් අප සිත නිති දින මැලවේ
සමිදුනි අපහට කරුණා කළ මැනව
අදුරු ලොවක් මත
අදුරු ලොවක් මත ආලෝකය ඔබ වේ
සමිදුනි අපහට කරුණා කළ මැනව
පාප බරින් අප දෙනෙත වැසී පියැවේ
කි්‍රස්තුනි අපහට කරුණා කළ මැනව
බියෙන් දුකින් අප සිත නිති දින මැලවේ
සමිදුනි අපහට කරුණා කළ මැනව