← Hymns දිව්ය පූජාව ගායනා පූජා සදහා ගී

සමාවන්න සමාවන්න

පුන ගැයුම:

සමාවන්න සමාවන්න ජේසු සමිදුනේ
අපගෙ සියළු වැරදි වලට සමාවුව මැනේ

ඔබේ පෙමැති වදන් වලට නිරතුරු පිටුපා
ඔඛෙන් වෙන්ව ගිය අපහට වී අනුකම්පා

අපෙ ආදර මව්පිය ගුරුවරුනට පිටුපා
ඔඛෙන් වෙන්ව ගිය අපහට වී අනුකම්පා