කමා කළ මැනේ
පුන ගැයුම:
කමා කළ මැනේ සුරිදුනි - කමා කළ මැනේ
අප හැම කළ වැරදි වලට - කමා කළ මැනේ
අසීමිත වූ ඔබේ පෙමට - නිගරුව පිටුපා
නොමඟට ගිය අපහට වෙනු - මැන අනුකම්පා
සිතින් කයින් වදනින් රුදු - පවට නැඹුරු වී
සොහොයුරු පෙම පලුදු වුණේ - සාමය කඩ වී
කමා කළ මැනේ
පුන ගැයුම:
කමා කළ මැනේ සුරිදුනි - කමා කළ මැනේ
අප හැම කළ වැරදි වලට - කමා කළ මැනේ
අසීමිත වූ ඔබේ පෙමට - නිගරුව පිටුපා
නොමඟට ගිය අපහට වෙනු - මැන අනුකම්පා
සිතින් කයින් වදනින් රුදු - පවට නැඹුරු වී
සොහොයුරු පෙම පලුදු වුණේ - සාමය කඩ වී