← Hymns දිව්ය පූජාව ගායනා පූජා සදහා ගී

දෙවි සමිඳේ ගුණ කරුණා

දෙවි සමිඳේ ගුණ කරුණා ඔබ නෙත අප වෙත යොමවා
දුබල අපේ පව් නොබලා සමා වුව මැනේ

කිතු සමිඳේ ගුණ කරුණා ඔබ නෙත අප වෙත යොමවා
දුබල අපේ පව් නොබලා සමා වුව මැනේ

දෙවි සමිඳේ ගුණ කරුණා ඔබ නෙත අප වෙත යොමවා
දුබල අපේ පව් නොබලා සමාවුව මැනේ