← Hymns දිව්ය පූජාව ගායනා පූජා සදහා ගී

පාපි සිතැති

පාපි සිතැති අප කැඳවන ජේසු ස්වාමිනී
කරුණා කළ මැනව අප වෙතේ

සපුරෙ බලෙන් අපව මුදන කි්‍රස්තු ස්වාමිනී
කරුණා කළ මැනව අප වෙතේ

ඔබ නිවසට අප කැඳවන ජේසු ස්වාමිනී
කරුණාකළ මැනව අප වෙතෙ