← Hymns මෙනෙහි කිරීමේ ගී

සප්ත සයුරෙ

පුන ගැයුම:

සප්ත සයුරෙ අතර මංවූ
රුවල් බිදුනු ජීවිත නෞකා
පා-වී පා-වී ඔබේ රුවන්
දිවයින වෙත ඇදී එන්න
පිහිට වනු මැනේ....

ජීවිත කදු වැටියේ අතර මංවූ බැටළුවන් අපී
ඔබේ සිහිල් සෙවනැල්ලෙහි
ලැගුම් ගන්න දෙන්න ඉඩ පියේ

සමාවෙලා සමිඳේ ඔඛෙ නොසිෙඳන කරුණා ඇල්ලෙන්
අපේ නිසරු දිවි කතරට
අමා වතුර සලනු මැන පියේ