← Hymns මෙනෙහි කිරීමේ ගී

දේව වචනයේ

දේව වචනයේ සවිය ඔබ ම වේ
දෙවි සමිදුනි අපගෙ හදට කතා කළ මැනේ

දේව වචනයේ දිරිය ඔබ ම වේ
දෙවි සමිදුනි අප දිවියට ඇතුළු වුව මැනේ

දේව වචනයේ බලය ඔබ ම වේ
දෙවි සමිදුනි අපට සවිය ලබා දුන මැනේ