සන් සෙබස්තියන්
පුන ගැයුම:
සන් සෙබස්තියන් මුනිදුනි
අප උදෙසා යාච්ඥාා කරනු
ධම යුධයෙන් උතුමෙනි
අපට ද ජය ලැබ දී රකිණු //
ඔබ කළ නෙක ධරමයෙන්
මුළු ලොවට ප්‍රකාශ වුණේ
ඔබේ නිමල වු ජීවිතයෙන්
දෙව් තුමනට ප්‍රසන්න වුණේ
රෝ දුක් වසංගත සෑම වරා
සුව කර දෙනු බලැති මුනිඳේ
පාප බැමි බිඳ දෙව් ලෝ කරා
ගෙන යනු අප ඔඛෙ ගැත් නිබෙඳ