← Hymns මුනිවර ගීතිකා

සන්තානා මෑණියනේ දෙව් මවගෙ

පුන ගැයුම:

සන්තානා මෑණියනේ දෙව් මවගෙ මාතෘනේ
ජේසුස් තුමන් වෙතේ අප නිසා යාච්ඥාවේ

මව්නී ඔඛෙ පිළිමා පිරිවර දණ නමා
තුතී පඩුරු පෙමා පුදමුය අපි සැමා

මව්නී ඔඛෙ සරණා අයදින සැම දෙනා
ඉල්ලූ දෙය ලබනා නෙක ඔඛෙ ගුණ වනා

මව්නී මේ දෙස තුළේ කි්‍රස්තු සසුන බැබළේ
සුසීල ගුණ දිලේ පතමුය සැම කලෙ