ශ්‍රී කන්‍ය මෑණියන්ගේ
ශ්‍රී කන්‍ය මෑණියන්ගේ දම්පත්‍යයා ලෙසේ
තෝරා ගනු ලද්දා වූ සන් ජුසේ මුනින්ද්‍රා
පුන ගැයුම:
පාපි දාස රකින සේ
සෑම දාම යදිනනේ
බිළිදු ජේසු නාතා ප්‍රේමෙන් දරු ලෙසේ
ආරක්ෂා කෙරුවා වූ සන් ජුසේ මුනින්ද්‍රා
දෙව් අභිමත සේම සිත් සන්තෝෂයෙනා
කල් ගත කෙරුවා වු සන් ජුසේ මුනින්ද්‍රා