← Hymns පිදීමේ ගී

සදාතනේ සදාණනේ

පුන ගැයුම:

සදාතනේ සදාණනේ //
දෝතෙ හොවා ගෙන එන්නේ
අප දුක සැප සතුට කදුළ //
කර පින්නා ගෙන එන්නේ
අප වැඩ පල සහ ප්‍රතිඵල

ඔබට පුදන්නේ අප
පඩුරු ලෙසින්නේ
පිළිගන්න.ප සමිඳේ

අප ආදර දෙමාපියන්
නෑයන් හා හිත මිතුරන් //
තැලෙන පෙලෙන කම්කරුවන්
දුගි දුප්පත් අසරණයන් //

ඔබට පුදන්නේ අප
පඩුරු ලෙසින්නේ
පිළිගන්න.ප සමිෙඳ