← Hymns පිදීමේ ගී

මගේ ජීවිතේ

මගේ ජීවිතේ රකින මෙ පූපේ
ලෙසට පණ මගේ පුදමි අතටො.බේ
එහි ඔබ සමිඳේ මාංශ ගතවී
වඩ වඩා ඔබේ පණ මට දෙන්නේ

මා ගත රුහිරෙ ලකුණෙ මිදි රසේ
එයද ඔබ අතේ තබමි මේ විතේ
එදා වගෙ මෙදා හුස්ම ඔඛෙ හෙලා
හරව ලෙයටො.බේ පොවනු මැනවි මා