මොනවට ඔබ මට පඩුරු ගෙනාවේ
මොනවට ඔබ මට පඩුරු ගෙනාවේ
කිළිටි නේද ඔඛෙ හිත ඇතුළේ
සහෝදරය හා ඔබේ හිතේ
කහට බැඳි ඇත අමනාපේ
පුදසුන ළඟැ ඔඛෙ පඩුරු තියාලා
සොහොයුරු ඔබගේ යන්නැ සොයා
එන්නැ ඔවුන් හා සමගි වැලා
පිරිසිදු සිතෙකින් පුදනට මා
මොනවට ඔබ මට පඩුරු ගෙනාවේ
මොනවට ඔබ මට පඩුරු ගෙනාවේ
කිළිටි නේද ඔඛෙ හිත ඇතුළේ
සහෝදරය හා ඔබේ හිතේ
කහට බැඳි ඇත අමනාපේ
පුදසුන ළඟැ ඔඛෙ පඩුරු තියාලා
සොහොයුරු ඔබගේ යන්නැ සොයා
එන්නැ ඔවුන් හා සමගි වැලා
පිරිසිදු සිතෙකින් පුදනට මා