← Hymns පිදීමේ ගී

පුදසුනේ පිදෙන මේ

පුන ගැයුම:

පුදසුනේ පිදෙන මේ තුටු පඩුර මෙදා
කුරුසියේ පිදුන ඒ බිලි පඩුර එදා

අපෙ ගත සිත පඩුරු සමඟ දෙවිදුන් පුදමූ
අයහපතින් මිදෙන ලෙසට නිති අපි යදිමූ

දෙවියන් තුළ සැම දෙන මෙන් එක් අයෙක් වෙමූ
යදිමු යදිමු අපි සැම දෙන දෙවිදුන් යදිමු