සග වැසි
සග වැසි අපේ පියේ
ඔබ නම රැකෙවා සුද්දේ
රජය ඔබේ පැමිණේවා
ඔබ සිත සගයේදී
සිදුවන්නා සැටියෙන් ඒ
පොළොවේදීත් සිදුවේවා
එදීන් එදා අපගේ
බොජුන අපට අද දවසේ
ඔබ ඒ සලසා දෙන්නේ
ණය කරුවන් අපගේ
ණයෙනුත් අප කමනා සේ
අප ණයෙනුත් අප මුදවා
වරදේ අපට වැටී
යන්නට ඉඩ නොමැදෙත්වා
නපුරෙන් අප ගලවත්වා