← Hymns දිව්ය පූජාව ගායනා පූජා සදහා ගී

පියාණනී ඔඛෙ නම

පුන ගැයුම:

පියාණනී ඔඛෙ නම පැතිරෙවා

ඔඛෙ සිරිනාමය ඔඛෙ දෙවි රාජ්‍යය පැතිරෙවා (පැතිරෙවා)
ඔබගේ පැතුමන් සුරලොව මනුලොව ඉටුවේවා (ඉටුවේවා)

සැමදා අපගේ ආහර දුන මැන දෙවිදානේ (දෙවිදානේ)
කමාව දෙන ලෙස වැරදුම් කළ හට කමා වෙවා (කමාවෙවා)

පාපයෙ ගින්නෙන් මුදන්න අප සැම සෑම දිනේ (සෑම දිනේ)
යහගුණ රසයෙන් රකින්න අප සැම පියාණනේ (පියාණනේ)