අපගේ සග වැසි
අපගේ සග වැසි පියාණනේ
ඔබගේ නාමය පැසැසේවා ඔබගේ රාජ්‍යය පැමිණේවා
ඔබේ සිතැඟි සගයේ සිදුවන සේ - මෙ ලොවෙද ඉටු වේවා
එදින් එදා බොදුනද අපගේ
දෙනු මැන අප හට මේ දවසේ
අපට වරද කළ අයට කමා
අප කරනා ලෙස අපද කමා - කළ මැන පියාණනේ
ආයේ වරදට නොවැටෙන සේ
අප හැම රැකගත මැනවි පියේ - නපුරයෙනුත් අප මුදනු මැනේ