← Hymns විවිධ ගීතිකා

සංජීවදානී

සංජීවදානී දේවෝත්.මයාණෝ
නබිතාරත දම් දහරා
දානි කෙරෙවා
එත්වා සුදරමී තුන් ලෝ තුරාවේ
පුන්‍යාංගයන් සපුරා
අප බද්ධ වෙත්වා
ශුද්ධාත්මයාණෝ යම් සේ නොවන්නෝ
භූමිය ශී්‍ර ධාරා දානී කෙරෙත්වා
එත්වා වඩිත්වා දේවෝත්මයාණෝ
ගිනිදිව් සදා වස්වා
ආලෝකයාණෝ