වේවා ජයසිරි
වේවා ජයසිරි වේ තුතී
ශාන්ත වූ ලාසරුස්
දේ ලැබ ජේසුගෙ ආසිරි
පාපි වූ මේ අපටා
ඛෙතානිය යන ග්‍රාමේදී
උද්දීප්ත වුනාවූ ලාසරුස්
මාරතා මරියගෙ සොහොයුරු වූ
ශාන්ත වූ ලාසරුස්
නැසී නැවත පණ ලද්දාවූ
ශාන්ත ලාසරුස්
වේවා ජයසිරි //
වේවා ජයසිරි
වේවා ජයසිරි වේ තුතී
ශාන්ත වූ ලාසරුස්
දේ ලැබ ජේසුගෙ ආසිරි
පාපි වූ මේ අපටා
ඛෙතානිය යන ග්‍රාමේදී
උද්දීප්ත වුනාවූ ලාසරුස්
මාරතා මරියගෙ සොහොයුරු වූ
ශාන්ත වූ ලාසරුස්
නැසී නැවත පණ ලද්දාවූ
ශාන්ත ලාසරුස්
වේවා ජයසිරි //