යහමග යන සැම
පුන ගැයුම:
යහමග යන සැම දැහැමි දනා
සමිදුට නිති දින පි්‍රය වන්නේ
දෙවිදුන් අණ සැම පිළි ගන්නේ
අදමිටු මග නිති හැරයන්නේ
අදමිටුවන් අනුව නොයන තැනැත්තා
පී්‍රතියෙන් පසු වන්නේය
පවිටු දනන් අනුව නොයන්නා
පී්‍රතියෙන් පසු වන්නේය
සමිදුන්ගේ අණ පනත් කෙරෙහි පී්‍රතිවන
තැනැත්තා ආශිර®වාද ලද්දේය
ඔහු කරන සැම දෙයක්ම සඵල වන්නේය
පිතා පුත්‍රයා සහ ශශුද්ධාත්මයාණන්ට තුති වේවා
දැනුත් සදහටත් ප්‍රශංසා වේවා