යමු යමු යමු අපි
යමු, යමු, යමු, අපි මැඳුරට සමිඳුන්
පැවැසූ සඳ ඔහු මා අමතා
මගේ හිසින් ගත් ඔවුන්ගෙ එබසින්
මගෙ හදවත පිපුණා
මගෙ හදවත පිපුණා
අපි දැන් එහි වමු ඔබ පා සෙවණේ
ඔබගේ වාසල් දොරටු තුළේ
සැරදේ ජෙරුසලමේ සමිඳුන් නම සඳහා
සැරදේ ජෙරුසලමේ හෝ පුදනට තුති පූජා