ගයව් ගයව්
ගයව් ගයව් සමිඳුන් හට අලුත් ගී ගයව්
සියලු දෙරණ සමිදාණන් ගීයෙන් පසසව්
ඔවුන් වහන්සේ නමට සෙත් පතා
සමිඳුන් හට කියව් ගීතිකා
පුන ගැයුම:
ඔවුන් වහන්සේ නමට සෙත් පතා
සමිඳුන් හට කියව් ගීතිකා //
එදින් එදා එතුම දුන්න උදව් පළකරව්
ජනරැස් හමුවේ එතුමන් මහිමේ දන්නව්
සියලුම ජනතා ඉදිරියේ කියව්
එතුමන් පෑ අරුම පුදුමතා