← Hymns පිදීමේ ගී

යදිමු දෙවිදුටා

පුන ගැයුම:

යදිමු දෙවිදුටා මෙ අප පඩුරු පිළිගනු ලෙසටා //<?p>

දුබල මිනිස් අප පුදනා දුබල සතගෙ හද වඩනා
දෙවිදු පිදෙන මෙ සුදු පූප පිළිගනු ලෙසටා
යදිමු පිළිගනු ලෙසටා

මිනිස් අපේ සතුට සැපත මිනිස් අපේ දුක් කදුලුද
මුසුව පිදෙන මෙ මිදි බදුන පිළිගනු ලෙසටා
යදිමු පිළිගනු ලෙසටා